11 වැනි වරටත් සෙලාන් කොළඹ මොටර් රථ දැක්ම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (19) ආරම්භවිය.
මෙම මෝටර් රථ දැක්ම එළැඹෙන 21 දා තෙක් පැවැත්විමට නියම්තයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන රථ දැක්ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වේ.