පාකිස්තානය කඩුලු 9යි October 10, 2017 පාකිස්තාන කණ්ඩායම කඩුලු 9යි. ලකුණු 246යි. පාකිස්තානයට දෙවෙනි ඉනිම ජයග්‍රහණය කිරීමට නම් 1ක කඩුල්ලක් පමණක් අතැතිව ලකුණු 71ක් ලබා ගත යුතුයි.