ගුවන් විදුලි සභාපතිට තවත් තනතුරක් October 11, 2017 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා පත් කර තිබේ.