මුදල් ගමන් මල්ලේ සඟවාගෙන අා කාන්තාවක් October 13, 2017 ගුවන් තොටුපල රේගුව පැවසුවේ චෙන්නායි සිට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තම ගමන් මල්ලේ සඟවාගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි.