එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය ඊයේ(06) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදීයි ආරම්භ විය.

එ් අනුව එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද(07) යි.

කාසිය වාසිය දිනා පළමුවට පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුලු 08ක් දැවී ලකුණු 321ක් ලබා සිටියේය.

එංගලන්තය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන බෙන් ෆෝක්ස් ලකුණු 87යි.

Read more

Local News