ජාතික පෙරමුණේ නිළධාරීන් හා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක්

යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ නිළධාරී මණ්ඩලය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්විණි. මෙම පෙරමුණ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක දේශපාලන සංවිධානයකි.  
මෙහිදී යහපාලන රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡාවට බදුන්විය. මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂආචාර්ය H.M.M. රූමි මහතා ද එක්ව සිටියේය. 
Previous articleරෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක් කැනඩා රජයෙන්
Next articleවිනයෙන්, හැදියාවෙන් යුත් සමාජයක් ගොඩනැගීම බරපතළ අභියෝගයක් – ජනපති