නයිජර් ජනාධිපති කටුනායක ගුවන් තොටුපොළට

නයිජර් ජනාධිපති මහමඩෝයු ඉසෝෆුවා මහතා අද (17) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේ ය.

මේ පිරිස නයිජර් රාජ්‍යට අයත් බෝයිං 737 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අලුයම 3.20ට පමණ ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් ඉන්දුනීසියාවේ සිට නයිජර් වෙත යන අතරතුර යානයට  අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Previous articleශ්‍රී ලංකාවට, ජපාන සහයෝගිතා බැංකුවේ පූර්ණ සහය
Next article කිරි ගොවීන්ට නියමිත වේලාවට මුදල් නොගෙවන නිලධාරීන්ට තරාතිරම නොබලා ක්‍රියා කරනවා – අමාත්‍ය පී.හැරිසන්