සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

Share

එක්දින තරගාවලියේ සිව්වන තරඟය අද (20)

ඒ අනුව සිව්වන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. පාකිස්තාන කණ්ඩායමයට ප්‍රථමයෙන් පන්දු රැකීමට සිදු වේ.

මෙම තරඟයේ සජීවී විකාශනය සියත TV හා සියත FM තුළින්.

Read more

Local News