එජාපේ සාකච්ඡාව අවසන් වෙයි

Share

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.

හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ පොදු එකඟතාවක් වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැති බවයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් අද (03) දින රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read more

Local News