අගමැතිට ඇත්තේ විනාඩි 5ක වැඩක් – පාඨලී

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව සටහන් කර තිබේ.

එහි වැඩ්දුරටත් සදහන් වෙන්නේ මහමැතිවරණයක් විමසා සිටීමට මත්තෙන් අගමැතිවරයා නීති විරෝධී අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Read more

Local News