මේ වන විට ජාතික රූපවාහිනී පරිශ්රය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවද වාර්තා වන අතර එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරු පිරිසක් ජාතික රූපවාහිනියට ඇතුළුවීමට උත්සාහ කිරිමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව වාර්තා විය.



