‘CIA ලුලූ’ බෝම්බ ඉව කිරීමට අකමැතියි

Share

CIA රහස් ඔත්තු සේවයට බඳවාගත් අලුත්ම සාමාජිකාව ‘ලුලූ’ ය. ඇගේ ප්‍රධාන රාජකාරිය බවට පත්වන්නේ පුපුරණ ද්‍රව්‍ය ඉව කිරීමයි.

සති ගණනක පුහුණුවට සහභාගී වූ නමුත් ඇය පරීක්ෂණයෙන් අසමත් වුනාය. එක්සත් ජනපදයේ CIA රහස් ඔත්තු සේවයේ රැකියාවට ඇය වැඩි කැමැත්තක් නොදක්වන බව වාර්තා වේ.

විභාගය අසමත් බැවින් ලුලූ පන්ති කාමරයෙන් නෙරපා දැමුණි.

Read more

Local News