ගංවතුරින් පීඩාවට පත් කොළොන්නාව ජනතාවට මූල්‍ය ආධාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගංවතුරින් පීඩාවට පත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට මූල්‍ය ආධාර ලබාදීම කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විණි.