රනිල් විශ්වාසය දිනූ බව කථානායක ජනපතිට දන්වයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

Read more

Local News