පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව සටහන් කර තිබේ.

Share

Read more