මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස දිවුරුමි දිම සඳහා ජනපති ලේකමි කාර්යාලය වෙත පැමිණ තිබේ.
තවද ජනපති ලේකමි කාර්යාලය අවට විශේෂ අාරක්ෂාවක් ද යොදවා තිබෙන බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා.
මිට සුළු මොහොතකට පෙර මංගල සමරවිර සහ කබිර් හෂිම් යන මහත්වරු ද මේ අවස්ථාව වන වට ජනපති ලේකමි කාර්යාලයට පැමීණ තිබෙන බව අප වාර්තාකරු පැවසූවා.