සජිත් ජනපතිට කියූ දෙයක් ගැන හර්ෂ කියයි

Share

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේනතු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලේකම් කාර්යාලයේ කළ සංකීර්ණ කතාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොඳ පිළිතුරක් ලබාදුන් බව සඳහන් කර තිබේ.

‘නහී වේරේන වේරාණි’ ගාථාවෙන් ඔහු මෙම පිළිතුර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇත. එම ගාථාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන් පවසන ගාථාවකි.

Read more

Local News