අගමැති ධූරය දැරුවේ කෙටි කාලය වුව ද ජනතාවට සහන රැසක් ලබාදීමට තමාට හැකි වූ බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද මහතා මේ බව පැවසුවෙ අද (16) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.
තවද තනතුරු අත්හැරිය ද රට වෙනුවෙන් ආරම්භ කළ සටන අත්නොහරින බවත්, තනතුරුවලින් ඉවත්වීම තමාට අසීරු කාර්යයක් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩ්දුරටත් පැවසීය.



