Home දේශීය පුවත් කුණු කූඩෙන් එළියට ආපු විදිය ගැන රවී කියන කතාව

කුණු කූඩෙන් එළියට ආපු විදිය ගැන රවී කියන කතාව

0
කුණු කූඩෙන් එළියට ආපු විදිය ගැන රවී කියන කතාව

වත්මන් දේශපාලනය තුල බොහෝ පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයෙ උප නායක රවී කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජන රැළිය අමතමිනි.

රැළිය අමතමින් ඒ මහතා ” එජාපයේ අපෙන් වැරදි වුණා. අපි වගේ අයත් කුණු කූඩයට දාලා තිබුණේ. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැම්මා. අපට නොයෙක් චෝදනා එල්ල කළා. පෙනුණා නේද කවුද පාවා දෙන්න හැදුවේ. 2020 – 2030 වෙනකම් අපි රට පාලනය කරනවා.” යැයි වැඩ්දුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here