නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

Share

අද (18) දින නව රජයේ කැබිනට් මණ්ඩලය බොහෝ දුරට දිවුරුම් දීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු නොඉක්මවිය යුතුය.

ඒ සඳහා වෙනත් පක්ෂවල පුද්ගලයින් සහභාගී කරගන්නේ නම් ඔවුන් සම්මුඛ පරීක්ෂණයකට යටත්ව එක් කරගැනීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය සලකා බලන බව වාර්තා වෙයි.

නව කැබිනට් මණ්ඩලය තුළ ද පසුගිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර දැරූ කිහිපදෙනෙකු එම අමාත්‍යාංශවලම දිවුරුම්දීමට නියමිතව තිබේ.

Read more

Local News