මටයි කරූටයි අගමැතිකම ගන්න ආරාධනා ලැබුණා – සජිත්

Share

කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙසත් තමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ සටන ජන රැළිය අමතමිනි.

” මම 10 වතාවක් එපා කිව්වා. කතානායකතුමා 14 වතාවක් එපා කිව්වා. මට ආත්ම ගරුත්වය වටිනවා. මට මගේ පියා වටිනවා. මගේ මව වටිනවා. නතතුරකට යන්නේ ජනතාවගේ කර පිටින්.”

Read more

Local News