ආණ්ඩු පක්ෂයේ සංවිධායක වැඩ අරඹයි

Share

අද (18) දින ආණ්ඩු පක්ෂයේ සංවිධායක ‌ලෙස යළි පත්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා  යළිත් ඔහු සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිල කාමරයේදී ඔහු රාජකාරී ආරම්භ ඇත.

Read more

Local News