පොදු රාජ්‍ය මණ්ඩලය ලංකාවේ දේශපාලන ගැටුම විසදාගත් බව පිළිගනී

Share

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලංකාවේ දේශපාලන ගැටුම විසදාගත් ආකාරය පිළිගන්නා බව සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කර තිබේ.

මේ හරහා ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය තහවුරු වී ඇති බව පෙන්වා දෙන අරය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවගේ කැපවීම පෙන්වන බවත් ඇය සඳහන් කර ඇත.

Read more

Local News