ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර නව ගිවිසුම් 07 කට අත්සන් October 27, 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කටාර් රාජ්‍ය නිල සංචංරයේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත‍්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට ඊයේ (26) අත්සන් තැබිණි.