දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මීට පෙර අවස්ථෘවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඇතුළත් වි සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වේ.