පොලිස් මූලස්ථානය සඳහන් කළේ කොටහේන පොලිස් වසමේ කොටහේන අලුත් මාවතේ නල ජල එළීමේ කටයුත්තක් හේතුවෙන් හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) කොටසේ ඊයේ (27) රාත්‍රි 9.00 සිට ලබන 30දා අලුයම 5.00 දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.