නව නාවික හමුදාපති ජනපති හමුවෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිතුමා හමුවූ අතර සාම්ප්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.
Previous articleකටාර් රාජ්‍යයේ වෙළෙද ඇමැති, අගමැති හමුවේ
Next articleරා මැදීම සඳහා ඉදිරියේ දී බලපත්‍රයක් ලබාගත යුතුයි