නව විදේශ කටයුතු අමාත්‍යවරයා තිලක් මාරපන August 15, 2017 නව විදේශ කටයුතු ලෙස තිලක් මාරපන මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.