රාජ්‍ය නත්තල් උත්සවය මේ වසරේ ත්‍රිකුණාමලයේ දී

Share

මෙම වසරේ රාජ්‍ය නත්තල් උත්සවය “ප්‍රේමයේ උපත නත්තලයි” යන තේමාව යටතේ ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවිය මුල් කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මේ සදහා වන කැබිනට් පත්‍රිකාව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි අාගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කර අැති අතර ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී අැත.

Read more

Local News