තලංගම අනතුරකින් විශේෂ කාර්ය බලකා නිලධාරීයෙක් මරුට

Share

තලංගම අතුරේගොඩ යුද හමුදා කඳවුර ආසන්නයෙදී යතුරුපැදියක් සහ යුද හමුදා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු මියගොස් තිබේ.

අනතුරින් යතුරු පැදියේ ගමන් කළ පැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා කොස්වත්ත රෝහලට ඇතුළත් කීරමේදී පැදිකරු මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි නිළධාරීයෙක්.

තලංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News