අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේගේ ආගමික වැඩසටහන අරලියගහ මන්දිරයේ දී

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අජාන් බ්‍රහ්මවංසෝ සංවිධානය විසින් ඊයේ (06) දින අරලියගහ මන්දිරයේ සංවිධාන කළ අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේගේ ආගමික වැඩසටහනට සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක රෝසි සේනානායක, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News