අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු අඩු කරයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක වෙළෙඳ භාණ්ඩ බදු අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ දී අද (08) පැවැති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා මෙම බදු අඩු කිරිම ප්‍රකාශයට පත් කළේය.

අද මධ්‍යම රාත්‍රීයේ සිට මෙම බදු අඩු වෙයි.

අර්තාපල් හා ලොකු ලූණු 1 Kgක් සඳහා රුපියල් 39කින්

හාල්මැස්සන් 1 Kgක් සඳහා රුපියල් 10කින්

පරිප්පු 1 Kgක් සඳහා රුපියල් 12කින්

කරවල 1 Kgක් සඳහා රුපියල් 50කින්

පොල් තෙල් හා එළවළු තෙල් සඳහා රුපියල් 25කින් බදු අඩු කර අැත.

Previous articleසයිටම් ගැටළුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක්
Next article2018 අය-වැය අදයි