මාලදිවයිනේ අන්දු නගරයේදී පැවැත්වු 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ව්‍යාපාරික පන්තිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පන්තිය අතුරින් විශිෂ්ඨතම පන්තිය ලෙස සම්මානයට පාත්‍ර වී ඇති බව වාර්තා වේ.
Share
Read more