ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද

Share

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (03) පැවැත්වෙයි.

ඒ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම් අතරය.

තරගය මුම්බායි හිදී අද රාත්‍රියේදී ආරම්භ වීමට නියමිතය.

අයි.පී.එල් තරගාවලියේ මෙතෙක් සහභාගී වු සියළු තරග ජය ගනිමින් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ හත්වන ස්ථානයේ ය.

Read more

Local News