ලංකාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුමක්

Share

ශ්‍රි ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගීතාව සහා හුවමාරුව වර්ධනය කරගැනීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read more

Local News