හිස්බුල්ලාට එරෙහිව ත්‍රිකුණාමලයේ හර්තාල්

Share

ජාතිවාදය ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට ප්‍රදේශ වල දියත් කළ හර්තාල් හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණිනි.

ත්‍රිකුණාමලය නගරයේ කඩ සාප්පු වසා දමා තිබු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන්ද ඉවත්ව තිබුණි.

ත්‍රිකුණාමලයේ නගර මධ්‍ය යේ ටයර් ආදිය පුළුස්සා සිය විරෝධය පළ කර ඇති අතර ඒ ය පොලිසිය මැදිහත්ව පාලනය කිරිමට පියවර ගැනුණි.

Read more

Local News