සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කරයි

Share

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ(13) ප්‍රදේශ කීපයක ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය සමඟ සමාජ මාධ්‍ය තුළින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් හා ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම හේතුවෙන් මෙලෙස සමාජ ජාලා අවහිර කර තිබේ.

කෙසේ වෙතත් හලාවත නගරයට අද(13) අලුයම 4 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය හා කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශවලට ‍අද උදෑසන 6 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.

Read more

Local News