සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 12 වනදා සිට

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 12 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 5,116කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇත. ඊට අයදුම්කරුවන් හයලක්‍ෂ අසූඅටදහස් පන්සිය හැත්තෑ තුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

Read more

Local News