කටුබැද්දේ විහාරස්ථානයක ගින්නක්

Share

මොරටුව පොලිස් වසමේ කටුබැද්ද දේවාලය පාර, ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද (17) උදෑසන ගින්නක් හටගෙන ඇත.

මෙය විදුලි කාන්දුවකින් ඇතිවු ගින්නක් බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගිනි නිවන රථ ගෙන්වා ගින්න නිවීමට කටයුතු කර ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Read more

Local News