සැකසහිත ආකාරයට වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (24) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු වයස අවුරුදු 42ක් වු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සෙයිගු සෙයාබදීන් මොහොමඩ් නැමැති අයෙකි.
කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.