නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පත් කෙරේ August 18, 2017 936 නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පත්කර තිබෙනවා.නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙකු වන සින්නයියා මහතා නැගෙනහිර නාවික ආඥාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියා. ඔහු නව නාවික හමුදාපති ලෙස පත්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.