ලෝකයේ පළමු රේඩියෝ සෙල්ලම ” සියත” ගොඩ යන ලක්ෂයේ ප්‍රථම ලක්ෂපතිනිය බිහිවේ

Share

සියත FM නාලිකාව විසින් ඇහැට පේන, කණට ඇහෙන ලෝකයේ පළමු රේඩියෝ සෙල්ලම ” සියත ගොඩ යන ලක්ෂය ” තරඟය ඊයේ දිනයේ ආරම්භ කරනු ලැබුවා.

එහිදී ලියාපදිංචි වී සිටි ලක්ෂයකට අධික තරගකරුවන් අතරින් පළමු ලක්ෂපතිනිය ලෙස ගම්පොල ප්‍රදේශයේ දිනුෂ්කා දිලන්ති මහත්මිය ඊයේ තේරී පත්වූවා.

සෑම සතියේ දිනකම උදෑසන 7.30 ට දහවල් 1.30 ට සහ සවස 5.30 ට FM 98.2 සහ 98.4න් දිනුම් ඇදීම සිදුවන මෙම තරගයට ලියාපදිංචි වීමට 0710 – 113 113 ඔබගේ නම සහ ගම ඇතුලත් එස්එම්එස් පණිවුඩයක් යොමු කරන්න.

දිනපතා දිනුම් ඇදීමේ ක්‍රියාවලිය සිදුවන අවස්ථාව සජීවීව නැරඹීම සඳහා සියත එෆ් එම් ෆේස්බුක් පිටුවට ඔබටත් එක්විය හැක.

www.siyathafm.lk/facebook

Read more

Local News