රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය වසයි

Share

රුහුණු සරසවි සිසුන්ගේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ  සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read more

Local News