ඉරාජ්ට එරෙහිව රන්ජන්ගෙන් පැමිණිල්ලක්

Share

කලාකරු ඉරාජ් වීරරත්නට එරෙහිව ජනප්‍රිය කලාකරු, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමාගේ ප්‍රකාශයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට එරෙහිව රන්ජන් රාමනායක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඉරාජ් වීරරත්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශයෙයක් බවත් ඔහුගේ විශාල වන්දියක් ලබාගැනීමට කටයුතු කරන බවත් රන්ජන් රාමනායක මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (18දා) මෙම පැමිණිල්ල මිරිහාන පොලීසියට ඉදිරිපත් කර තිබේ.

Read more

Local News