ජාතික පොලිස් කොමිසමේ ලේකම් රිමාන්ඩ්

Share

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අගෝස්තු 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අදාළ සැකකරු ඊයේ (18) ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News