STF අණදෙන නිලධාරී එම්.ආර් ලතීෆ් විශේෂ කාරක සභාව හමුවට

Share

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට රැස්ව තිබේ.

Read more

Local News