විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසිවැනි වෙන් කළ දිනය (05) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.