ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගය නොමිලේ බලන්න

Share

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (18දා) තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබේ.

ඒ අනුව ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ Grass Bank (ගේට්ටු අංක 4) කොටස ජනතාවට නොමිලයේ විවෘත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read more

Local News