අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් “සදා සුරකිමු- දැයේ දැරවන්”තේමාව යටතේ ජාතික මට්ටමින් හඳුන්වා දුන් සුරක්ෂා සිසුන් රක්ෂාවරණ ජාතික දින සැමරුම් උත්සවය අද (07) නුගේගොඩ අනුලා විද්‍යාලයේදී පැවැත්වේ.
මෙම දීප ව්‍යාප්ත වැඩසටහන යෙදී ඇති අද දින දිවයිනේ සියලුම පාසල්වල මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.