දුම්රිය සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයට අත්සන් තබා තිබේ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සදහා රාජ්‍ය මුද්‍රණාලය වෙත යැවූ බවය.
වැටුප් විෂමතාවක් මුල්කරගනිමින් මේ වනවිට දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තිය සමිති 06 ක් වර්ජනයක නිරත වේ.